බැඳුම්කර වාර්තාවේ අඩුපාඩු තිබේදැයි කථානායක අද දැනුම්දෙයි

බැඳුම්කර වාර්තාවේ පිටු හෝ ඇමුණුම්වල අඩුපාඩු තිබේදැයි ජනාධිපති ලේකම්වරයාගෙන් විමසා අද. (23දා)පාර්ලිමේන්තුවට දැනුම්දෙන බවට කථානායක කරු ජයසූරිය මහතා පක්‍ෂ නායකයන්ට පොරොන්දු වූයේ යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඊයේ (22දා) රැස්වූ පක්‍ෂ නායක රැස්වීමේදී තමන් සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් බැඳුම්කර වාර්තාවේ අඩුපාඩු ඇතැයි පෙන්වා දුන් බවත්,ඒ සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න කළ අවස්ථාවේදී … Continue reading බැඳුම්කර වාර්තාවේ අඩුපාඩු තිබේදැයි කථානායක අද දැනුම්දෙයි